මැද පෙරදිගට කම්කරුවන් යවනව වෙනුවට පසුගිය වසර 60 තුල උපාධිධාරීන් ලක්ෂ ගනනින් බිහිකොට ලෝකයට බුද්ධිමය ශ්‍රමය සපයන දේශයක් බවට පත්කල හැකිව තිබූ අපට අහිමි වූ මානව සම්පත් සංවර්ධන අවස්ථා නැවත ඇති කල යුතුය.
රැකියා ඉල්ලා සටන් කරන උපාදිධාරීන් බිහිකරන විශ්වවිද්‍යාල වෙනුවට අනිත් අයට රැකියා ලබා දීමට නායකත්වය ලබාදිය හැකි ව්‍යවසායකයින් බිහි කරන e-සරසවිය බිහිකරමු.
ඇමරිකාවේ Young Scientist University හි එක් අවුරුදු Diploma හා දෑ අවුරුදු Professional Diploma ශ්‍රී ලංකාවේ සිට ඉගෙනීමට අවස්ථාව.
- අ.පො.ස සා.පෙල සමත් ඕනෑම පුද්ගලයෙකුට මෙම පාඨමාලාවට ඇතුලත් විය හැක.
GCE (A/L) අසමත් වීම හා විශ්ව විද්‍යාලයට නොතේරීම, ජීවිතය බිද වැටීමට හේතුවක් කරගන්න එපා. ජීවිතය ජයගන්න e පරපුරේ සවිමත් පුරුකක් වන්න අප සමගින් එක් වන්න.